අධ්‍යපන ප්‍රතිසංස්කරණය විධිමත්ව නොකලහොත් වැඩවැරැමක්..

අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරිමට නම් ගුරැ සහ විදුහල්පතිවරැ සමග නම්‍යයශිලි සාකජ්චාවක් පැවැත්විය යුතු බව විදුහල්පති ශ්‍රේණිධාර සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව පවසයි.
ඒ ආකාරයට එලබෙන ජනවාරි 5 දා ට පෙර සාකජ්චාවක් නොලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව එම සංගමය නිවෙිදනය කරයි.
එසේම 6වන ශ්‍රේණියට අදාලව අධ්‍යපන ප්‍රතිසංස්කරණය හේතු කරගෙන උසස්පෙල හා අනෙකුත් ශ්‍රේණි සදහා ගැටළු මතුව ඇති බවත් ,අධ්‍යපන වෘත්තිකයින් හා වෘත්තිය සමිති සමග සාකජ්චාවක් කලයුතු බව එම සංගමය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *