බදුල්ලේන් 68% ක් නාය යාමේ අවදානමක..

බදුල්ල දිස්ත්‍රික්කයේ භුමියෙන් 68%ක ප්‍රදේශයක් නාය යාමේ අවදානමකට ලක්විමට ඉඩකඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවිමක් කරයි.
පැවති කාලගුණික විපර්යාසයන් හේතුවෙන් දැඩි අවදානම් සහිත ඒකක 650ක් දල වශයෙන් මේ වන විටත් හදුනාගෙන ඇති අතර වර්ග කිලෝමිටර් 3000ක් පමණ බිම් ප්‍රදේශවල ජනගහනය මිලායනයකට ආසන්නව ජිවත් වන බවත් එම පිරිස අධි අවදානම් කලාපය තුල මේවන විටත් සිටිම සුසුසු නොවන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *