HIV වර්ධනයක්..

මෙරටතුල HIV අසාදිතයින් ගණන 5700 ක් බවත්, 2010 වසරට සාපේක්ෂව 2024 වසරේදි අසාදිතයින් 48%ක් බව වාර්තා වේ.
මෙම ආසාදිත පිරිස අතර වැඩි ප්‍රමාණයක් අවුරැදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවද ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය විනෝ ධර්මතුංග සදහන් කරයි.
වර්ෂ 2024දි HIV සමග ජිවත්වන පුද්ගලයින් පිලිබදව හදුනාගෙන ඇති බවත් 2024දි 824 හදුනාගන්නා විට අළුතින් 115දෙනෙකු සිටින බවත් තොරතුරැ පවතින බවද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *