රන්වලගේ මානුෂිය දීමනාව තුවාලකරැවෝ එපා කියයි..
හිටපු කතානායක අශෝක රන්වල අතින් අනතුරුට ලක්විම නිසා තුවාල සහිත වු අයගේ පාර්ශවය සදහා රන්වල විසින් ලබාදිමට කැමැත්ත පලකර තිබු මානුෂිය දිමනාව තමන් වෙතට අවශ්‍යය නොවන බව එම පාර්ශවය පවසයි.
මෙම සිද්ධියට අදාලව නඩුව මහර අධිකරණයේදි කැදවු අවස්ථාවේදි දැනටමත් රෝහල්ගතව සිටින කාන්තාවගේ වම් කකුල දණහිසට පහලින් කැඩිඇති අතර අශෝක රන්වල මේ වන විටත් රෝහල්ගතව සිටින කාන්තාවකට රැපියල් පනස්දහසක්ද, ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති දරැවාට සහ මවට රැපියල් විසිපන්දහසක්ද මානුෂිය ආධාරයක් ලෙසට ලබාදිමද සලසා ඇතිබවද ඒ සදහා කැමැත්තද ප්‍රකාශ කර ඇති බවද සදහන් වේ.