21 දා නුගේගොඩට එන්නේ බලය ලබා ගැනීමටයි..
ඉදිරි 21 වනදා නුගේගොඩ රැලියට පැමිණෙන්නේ බල ලබා ගැනිමේ අරමුණින් බව එම කණ්ඩායමට නැවත වරක් බලය ලබාදිය යුතු නැති බවදපෙරටුගාමි සමාජවාදි පක්ෂයේ වසන්ත මුදලිගේ පවසයි.
එම කණ්ඩායම ජනතාව විසින් ප්රතික්ෂේප කර ඇති අතර එම කණ්ඩායමට හු කියා පලවාහැරිය යුතු බව ද ඔහු සදහන් කරන අතර එම රැළියට පෙරටුගාමි සමාජවාදි පක්ෂය සහභාගි නොවන බව වැඩි දුරටත් සදහන් වේ.