2026 වයඹ සමස්ත ලංකා දුනු විදීමේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට.


වයඹ දුනු විදීමේ සංගමය සංවිධානය කළ 2026 වයඹ සමස්ත ලංකා දුනු විදීමේ ශූරතාවය පසුගිය දා (2025.01.25) කුරුණෑගල මාවතගම සමෝදය ක්‍රීඩාංගණයේ දී අවසන් විය. මෙම තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් ජයග්‍රහණය කල අතර, පිරිමි අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩාමය විසින් දිනා ගන්නා ලදි.
ත්‍යාග ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා දුනු විදීමේ සම්මේලනයේ සභාපති (විශ්‍රාමික) මේජර් අජිත් තිලකරත්න මහතා ඇතුළු නිළධාරීන්, ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *