2026 දි ජන්ද දායක සංගණනයක්..
වර්ෂ 2026දි ජන්ද දායකයින්ගේ සංගණනයක් ආරම්භ කිරිමට නියමිත බව එය එලබෙන පෙබරවාරි පලමුවැනිදා ආරම්භ කරන බව නිදහස් හා සාධාරණන මැතිවරණය සදහා වු ජනතා ව්‍යපාරය වු පැෆ්රල් සංවිධානය නිවේදනය කරයි.
එසේම පෙර වසර වල මෙන්ම මෙවර මෙම සංගණනය සදහා අදාල නිළධාරින් සෑම නිවසකටම නොපැමිණෙන බවද එම සංවිධානය පවසයි.