2026 ජය පිරි වසරක් වේවා සැමටම..
ලැබුවාවු 2026 නව වසර ශ්රිලාංකීක සැමටම සුභ නව වසරක් වේවායි අපි පතන්නෙමු එක සිතින්..
එසේම මෙම නව වසර ජය..සතුට..සපිරි.. ප්රාර්ථනාවන් ඉටුවන නව වසරක් වේවායි පතන අතර ඒ සදහා චිත්ත ධෛර්යය නොඅඩුව ද ලැබේවායි හෘදයාංගමව පත්න්නෙමු !
rala.lk team…..