2026 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය විසින් කළ 2026 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවය පසුගිය දා (2025.01.31) දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන් විය.
මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ සංචිතය විසින් 2026 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවය ශූරතාවය දිනා ගත්තේය.
කුසලාන සහ සහතිකපත් ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් අතර, මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා නිළධාරීන්, ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් සහභාගී විය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *