ETF එකටඅත තියන්න එපා…
වෙළද කලාපය ගිනියම් කරමින් වසර 2011 දි පොලිසිය විසින් වෙඩි තබා EPF අරගලයේදි කටුනායක වෙළද කලාපයේ සේවයකල රොෂාන් චානක සිය ජිවිතය කැප කලේ එවකට පාලනය කල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයේ සේවකයන්ට බලෙන් පටවන්නට වෙර දැරැ විශ්රාම වැටුප් පනත නිසාවෙනි.
එම ඝාතනය සමග ආණ්ඩුවේ අත්තනෝමතික ක්රියාවලිය නතර වුනි.ඔහු මිය ගොස් වසර ගණනාවක් ගත විය.
අද පෞද්ගලික අංශයේ සියළුම දෙනාම භුක්ති විදින්නේ රෝෂාන් චානක රැකදුන් EPF එකට අත නොතබන ලෙසට ඔහුගේ මව මෙවර කුටුනායක පැවති පිලිම නෙලා නැති පොදුජන සැමරැමේදි මෙලෙස අදහස් දැක්විමට එක්විය..