හෝමාගම දියගම වනාන්තරයට එන්න …
අද උදේ 9.00ට හෝමාගම දියගම වනාන්තර ආශ්‍රිතව පාරිසරික වැඩසටහනක් දියත්කරඇති බවත් ඒ සදහා පැමිණෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව තරැණ කටයුතු ක්‍රිඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ සදහන් කරයි.
මෙම වැඩසටහන දියගම වනාන්තරය ආශ්‍රිතව ආරම්භ කරන අතර එම වනාන්තරය පිරිසිදු කිරිම ,සත්ව හා ශාඛ පිලිබදව දැනුවත් කිරිම සහ රැක් රෝපණ වැඩසටහනක් ඇරබිම සිදුකරන බව තවදුරටත් සදහන් වේ.