හේමසිරිට පුජිතට එරෙහි නඩුව යලිත්..

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට තොරතුරු ලැබි තිබියදි එය නොසලකා හරිමින් එය වලක්වා නොගැනිම සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් වු හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් එරෙහිව නිිපතිවරයා විසින් එලබෙන මාර්තු 23 දාට එය කැදවිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මිට පෙර මෙම නඩුව විත්තියේ සාක්ෂි කැදවිමකින් තොරව නිදොස් කොට මේ අය නිදහස් කලද අදාල නඩු කටයුත්ත යලි කැදවා විත්තියේ සාක්ෂි කරැදවිමට තිරණය කර ඇති අතර ඉන් අනතුරුව තින්දු ලබාදෙන ලෙසට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරුවන්ට නියමකර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *