හෙට ඉදන් ඉන්ධන වාහනයේ අවසාන අංකයට අනුවයි..

හෙට එනම්(19) සිට වාහන සදහා ඉන්ධන නිකුත්කරනු ලබන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
එසේම අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවල ඉන්ධන ලබාගැනිමේ හැකියාවක් පවතින බවත් අනෙකුත් වාහන සදහා ඔත්තේ දිනවල ඉන්ධන නිකුත් කරන බව වැඩිදුරටත් එම සංස්ථාව සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *