සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරැ ලෙසට නම් කරයි…
මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ දින 90ක කාලයක් රදවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ තුන්වන සැකකරැ ලෙසට නම් කෙරැණි.
මොහු තුන්වන සැකකරැ ලෙසට නම්කිරිම සදහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවත් ඒ අනුව නම්කල හැකි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලිමක් කලේය.