සියළු උත්සව නවතමින් රජයේ සේවකයින්ට බදාදා දිනයේ නිවාඩු !
එලබෙන මාර්තු 18 වන දා සිට සෑම සතියකම බදාදා දින රජයේ සේවකයින්ට රජය විසින් නිවාඩු දිනයක් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.
නිසිපරිදි ඉන්ධන සපයා ගැනීමේ ගැටළුව සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගත් අතර අනෙකුත් දින හතර සදහා තම සේවා ස්ථානයට කොපමණ සේවක පිරිසක් අවශ්‍ය ද යන්න පිලිබදව ආයතන ප්‍රධානින්ට බලතල ලබාදි ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් සදහන් කරයි.
එසේම සියළුම උත්සව කටයුතු ද තාවකාලිකව නවතා දමාඇතිබවද සදහන් වේ.