සරැබිමක උරැමය අස්වද්දනආයෝජන ව්‍යපෘතිය මාරවිලෙන් අරබනවා…
වැවිලි සමාගම් කොතෙක් තිබුණත් HERITAGE CROPS වැවිලි සමාගම අනෙකුත් මෙම කේෂ්ත්‍රයේ සමාගම් කරනු ලබන ක්‍රියාවලියන් අභිමවා ගොස් රාජ්‍යය අංශය සමග අත්වැල් බැද ගනිමින් සිය කෘෂිකාර්මික කේෂ්ත්‍රය වැඩිදියුණු කරමින් කෘෂි ආයෝජන ව්‍යපෘතියක් ලෙසට පැෂන්පෘට් ව්‍යපෘතිය NLDBයට අයත් මාරවිල හොරකැලේ වත්තේදි එලබෙන 14දා ආරම්භ කිරිමට නියමිතව පවති.
මෙම යෝජිත ව්‍යපෘතිය සරැබිමක උරැමය අස්වද්දන ලෙසට නම්කර ඇති අතර එමවැවිලි සමාගමේ සමාන්‍යධිකාරි නිසංසලා කුමාරි සිය ආයෝජන ව්‍යපෘතිය පිලිබදව පැවති මාධ්‍යය හමුවේදි මෙලෙස අදහස් දැක්විය..