ශ්‍රිලංකන් ගුවන් ගමන් අවලංගු කරයි..
ශ්‍රිලංකන් ගුවන් සේවය විසින් මාර්තු 17,18,21,සහ 24 යන දිනයන් හි කොළඹ සිට ඩුබායි දක්වා ගමන් කිරිමට නියමිතව තිබු ගුවන්ගමන් අවලංගු කර ඇත.
මැදපෙරදිග පවතින යුධමය තත්වය හේතුවෙන් මෙම තිරණය ගෙනඇති බවත් අදාල දිනයන් හි වෙන්කරවා ගත් ගුවන් ගමන් සදහා ටිකට් පත් හිමියන් මේ පිලිබදව වැඩිදුර තොරතුරැ එමසමාගමේ නිල වෙබ්අඩවිය හෝ සිය ඇමතුම් මධ්‍යස්ථාන හරහා ඊට අදාල තොරතුරැ ලබාගන්නා ලෙසට එම සමාගම පවසයි.