වෛද්‍යවරුන් සිකුරාදා වෘත්තිය ක්‍රියාමාර්ගයක..
එලබෙන ජනවාරි 23 දා සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට තිරණයකර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දීප ව්‍යප්තව පවත්වන බවත් එහි විධායක කමිටුව විසින් ගන්නා ලද පියවරයන් බවද සදහන් වේ.
2026 අයවැය යෝජනා හරහා රජයේ වෛද්‍යවරුන් සහ සෞබ්‍යය කේෂ්ත්‍රය මුහුණ දුන් ගැටළු වලට මෙතෙක් පිලිතුරැ නොලද හෙයින් මෙම තිරණය ගත් බව ද එම සංගමය පවසයි.