වෛද්‍යවරුන්ගේ අර්බුදය විසදන්න නම්‍යශිලි වන්න

වෛද්‍යය අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශයෙත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් සාකජ්චාවකටපැමිණිම ඉතා වැදගත් බවත් දෙපාර්ශවයම නම්‍යශිලිව කටයුතු කලයුතු බව සදහන් කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක කොළඹ පැවති මාධ්‍යය හමුවකදි මෙලෙස අදහස් දැක්විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *