විදුලි බලේ වැඩි කරන්න යලිත් ඉල්ලයි..

පවතින විදුලි ගාස්තු වැඩිකිරිම සදහා ලංකා විදුලි බල මංඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලිමක් කරඇති බව වාර්තා වේ.
ඒ අනුව එලබෙන අප්ප්‍රේල් 1 දා සිට ජුනි 30 දක්වා වු කාර්තුව සදහා මෙම විදුලි ගාස්තු වැඩි කිරිමට සංශෝධන ඉදිපත් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
මෙලෙස ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ 13.56%ක විදුලි ගාස්තුවක් බව ද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *