විගණන වාර්තා ලත් තැනම ලොප්..
විගණකාධිපතිවරයෙකු පත් නොකිරිම හේතු කරගෙන 2025 වසරට අදාලව විගණන වාර්තා සකස් කිරිම ප්‍රමාදවිමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
එසේම මේ හරහා රාජ්‍යය ආයතනවලට අදාලව විගණන වාර්තා 60ක්ද,පාර්ලිමේන්තුව සදහා විගණන වාර්තා 70ක් ද ප්‍රමාදයට ලක්ව ඇති බව සදහන් වේ.
මෙම හේතුව පදනම් කරගෙන කොප් කමිටුව සහ කෝපා කමිටුවද කටයුතු කිරිම මුළුමනින්ම නැවතිඇති බව ද වාර්තා වේ.