විකුණන්න..වහලා දාන්න තිබ්බ සතොස ශක්තිමත් කරනවා..
මාර්තු 12 ව්‍යපාරය සහ පැෆ්රල් සංවිධානය එක්ව වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්දයෙන් මේ වන විට ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්දයෙන් සමාලෝචනය කිරිම කරන්නට සංශිප්ත වාර්තාවක් පසුගියදා කොළබදි එලිදැක්විය.
එහිදි පැවති සංවාද මංඩපයේදි රජය නියෝජනය කල නියෝජ්‍යය අමාත්‍යය චතුරංග අබේසිංහ සිය අදහස් මෙලෙස දැක්විය..