වාර්ෂික ස්ථානමාරැ සම්බන්ධයෙන් රාජ්‍යය සේවා කොමිසමෙන් නිවේදනයක්..

2026 වසරට අදාලව වාර්ෂික ස්ථානමාරැ සම්බන්ධයෙන් රාජ්‍යය සේවා කොමිෂන් සභාකාර්යාලය ආයතන ප්‍රදනින් මේ වන විට දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඒ පිලිබදව එම කොමිසමේ ලේකම්ඩබ්.එච්.එම්.එම්. සි.දයාරත්න ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර ඇත්තේ 2026ට අදාලව වාරෂික ස්ථාන මාරැ සම්බන්ධයෙන් 2026.01.01 දින සිට මාර්තු 31 දා දක්වා ක්‍රියාත්මක විමට නියමිතව තිබු ස්ථාන මාරැ පැවති සුළිකුණාටුව හේතුවෙන් ක්‍රියාත්මක නොවුවද 2021.4.01 දිනසිට ක්‍රියාත්මක කලයුතු බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කර ඇති බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *