වම්ඉවුර ගොවි නායකයන්ගෙන් අල්ලස් කොමිසමට සංදේශයක්..

වම් ඉවුර මහවැලි ව්‍යපාරයේ ගෝවිසංවිධාන කිහිපයක ගොවි නායකයින් පසුගියදා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙතට මහවැලි ව්‍යපාරයෙි මයුරපුර කොට්ඨාශයේ කොට්ඨාශ කළමණාකරැගේ නාති විරෝධි දුෂණ ක්‍රියාමාර්ගයන් ගැන එම කොමිසම වෙත ගොවිජනතාවට සාධාරණය ඉටුකර දෙන්නැයි ඉල්ලමින් සන්දේශයක් භාර දි ඇති බව වාරිතා වේ.
එම සංදේශයට අනුව ප්‍රංංධාන කරැණු 8ක් පිලිබදව අවධානය යොමුකරන ලෙසත් ,අදාල කොට්ඨාස කලමණාකරැට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙමගින් ඉල්ලා ඇත.
එසේම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්,රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් , ජනාධිපති විමර්ශන ඒකකයේ සභාපති වරයාටද පිටපත් සහිතව මේපිලිබදව දැනුවත් කිරිමක් කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *