වන සම්පත..වනජිවින් රැක ගන්න මැදිහත් වන්න..
ලංකාවේ වන සම්පත මෙන්ම වනජිවින්ද රැකගැනීම සදහා පාලකයින්ට ඊට අවශ්‍යය නීති රාමුවන් සැකසීම සදහා බලකරමින් ceylon wildlife trust සංවිධානයේ තරිදු ඇතුළු ක්‍රියාකාරින් ජනාපති ලේකම් කාර්යාලයට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කලේය.
එහිදි ඔවුන් මෙලෙස ඒ පිලිබදව අදහස් දැක්විය..