ලිට්රෝ ගෑස් මිලත් ඉහලට

ලිට්රෝ ගෑස් මිල ඉහල දැමිමට සිදුවන බව එම ගෑස් සමාගම පවසන අතර නව මිල අද සිට ක්‍රියාත්මක විමට නියමිතව පවති.
එලෙස මිල ඉහල යාමේදි 12.5kg ගෘහස්ත ගෑස් සිලින්න්ඩරයක් රැපියල් 300.00 කින් ද 5 kg ගෑස් සිලින්ඩරයක් රැපියල් 120.00 කින්ද, 2.3 kg ගෑස් සිලින්ඩරයක්රැපියල් 56.00ද ඉහල යන බව වැඩිදුරටත් එම සමාගම පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *