ලාෆ් ගැස් කඩිනමින් දෙනවා..
ලාෆ් ගෑස්සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය පාරිභෝගිකයින් වෙත ගෑස් ලබාදිමේ අවශ්යයතාවය සපුරාදීමට නොහැකි විම ගැන කණගාටුවපලකරන බවත් අද දිනයේ මෙරටට ලාෆ් ගැස් රැගත් නෞකාවක් ලගා වු බව සදහන් කරයි.
ඉතා කඩිනමින් දිනකිහිපයක් ඇතුලත ලාෆ් ගෑස් ලබාදෙන බවද සදහන් කරන අතර සිය අලෙවි නියෝජිත ජාලය හරහා ගෑස් ලබාගතහැකි බවද තවදුරටත් සදහන් කරයි.