ලාංකීය ජනතාව ලෙසට මෛලයහ පිරිස තවමත් පිලි අරන් නෑ..
ශ්‍රිලංකා පුරවැසියන් ලෙසට පිලිගෙන තවමත් නැති නිසා දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පිඩාවට පත්ව ඇති මෛලයහ ජනතාවට සහන සැලසීමේදි දැඩිලෙසට ප්‍රමාදයට ලක්වන බව සදහන් වේ.
වත්මන් ආණ්ඩුවේ මැතිවරණ සමයේ ඉදිරිපත් කල හැටන් ප්‍රකාශනය තුලින් පොරෝන්දුවු පොරොන්දුව අමතක කර දමා ඇති බවත් මෙලයහ ජනතාවට ඉඩම්,නිවාස,පුරවැසි අයිතිවාසිකම් නොපමාව ඉටුකර දෙනලෙසට මෛලයහ දේශපාලන සංසදයේ ලේකම් මයිල්වාගනම් තිලකරාජ වත්මන් රජයෙන් ඉල්ලා සිටියි.