ලමුන් පිලිබද වාර්තාකරණය සම්බන්ධයෙන් ලමාරක්ෂණ අධිකාරිය පුවත්පත් කොමිසමට ලියයි..

ලමුන් හා සම්බන්ද පුවක් වාර්තා කරණය පිලිබදව පැනනගින ගැටළු සහගත තත්වයන් සම්බන්ධයෙන් ජාතික ලමාරක්ෂණ අධිකාරිය විසින් පුවත්පත් මංඩලය වෙත ලිඛිතව දන්වා ඇති බවවාර්තා වේ.
ලමුන් සම්බන්දයෙන් මේ ආකාරයට පුවත් වාර්තාකරණය කිරිම තුලින් ලමුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයන් නිර්මාණය වි ඇති අතර වැඩි දුරටත් සදහන් වේ.
එසේමලමුන් සම්බන්ද කාරණයේදි මාධ්‍යය සදාචාරය හා අචාර්ය ධර්ම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට මාධ්‍යය ආයතන දැනුවත් කරන ලෙසද ජාතික ලමාරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *