ලංකාවේ අධ්‍යපනයේ මුලික අරමුණු මොකක්ද කියලා කවුරැවත් දන්නෙ නැ…
නිදහස් අධ්‍යපනය සදහා වු සිසු ජන ව්‍යපාරය මගින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අභියස දි දැවැන්ත විරෝධතාවයක් පැවැත්විය.
වත්මන් ආණ්ඩුවේ ඊනියා අධ්‍යපන පන ප්‍රතිපත්තිය නිසා නිදහස් අධ්‍යපනය පොදු ජනතාවට අහිමිවිම හේතු කරගෙන වත්මන් අධ්‍යපනය අර්බුදයට ලක්විම මත මෙම විරෝධතාවය පැවැත්වෙන බවය එම ව්‍යපාරය පවසයි.
එහිදි ජනතාව අමතමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මංඩලයේ කැදවුම් කරැ මෙසේ පවසයි..