රොහාන් ඕලුගල වලානේ මුල්පුටුවට..

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දුෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වරයා ලෙසට නිල වශයෙන් සිය රාජකාරියන් ඇරබිය.
මේ වන විටත් ඔහු නිතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වැලැක්විමේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙසට කටයුතු කරමින් සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *