රෙගුව අදායමෙන් ඉහලට යයි..
ශ්‍රිලංකා රේගු දෙපාර්තමේන්තුව ආදායම් තත්වයෙන් වාර්තාගත ආදායමක් ගෙවිගිය වසර තුල උපයාගත් බව සදහන් වේ.
ඒ අනුව ගෙවිගිය වසරක කාලය තුල රැපියල් බිලියන 2497ක් උපයාගෙන ඇති බවත් , වර්ෂ 2025 වන විට මුදල් අමාත්‍යංශය මගින් රේගුව සදහා ලබාදි තිබු ආදායම් ඉලක්කය වුයේ රැපියල් බිලියන 2115ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
රේගුව තුල ගන්නා ලද විවිධ වු ක්‍රියාමාර්ගයන් නිසා මෙලෙස එහි ආදායම් තත්වය ඉහල ගිය බව එහි මාධ්‍යය ප්රකාශකචන්දන පුංචි හේවා සදහන් කරයි.