රිවස්ටන් සංචාරකයින්ට විවෘත කරයි..

නකල්ස් රිවස්ටර්න් සංචාරක කලාපය දිට්වා සුලිකුණාටුව හේතුවෙන් වසාදමා තිබු අතර දැඩි නිතිරිති යටතේ දේශිය හා විදේශිය සංචාරකයින් සදහා විවෘත කල බව මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක පවසයි.
පසුගිය සුලිකුණාටු තත්වය මත දැඩිලෙසට හානි දායක තත්වයට පත් වු මෙම සංචාරක කලාපය තාක්ෂණික තක්සේරැ කිරිම් හා පාරිසරික වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම තිරණය ගත් බවද සදහන් වන අතර පොදු මගි බස්රථ සේවාවන් හැර බර වාහන හා දොරවල් දෙකේ විශාල බස්රථ මෙම කලාපයට ඇතුළු විම තහනම් බවද වැඩි දුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *