රැසියන් සාහිත්‍යය දකින්නඑන්න රැසියන් මධ්‍යස්ථානයට..

කොළඹ රැසියන් මධ්‍යස්ථානයට අනුබද්ධිත රැසියන් සාහිත්‍ය කවයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් සහ රැසියන් ලේඛක ඇන්ටන් චෙකොෆ් ගේ 166වන ජන්ම දිනය නිමිත්තෙන් අද දවස පුරාම එම මධ්‍යස්ථාන යේ දි රැසියන් සාහිත්‍යමය වැඩසටහන් රැසක් ජනවගතවිමට නියමිතය.
මෙහිදි රැසියන් පරිවර්ථන කෘති 18ක්ද ,රැසියන් කෙටිකතා 29ක්ද එලිදැක්වෙන අතර රැසියන් සාහිත්‍යයට ලැදි ලංකීය ප්‍රජාවට රැසියානු මධ්‍යස්ථානය මෙහි පැමිණෙන ලෙසට ඇරයුම් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *