රාජ්‍ය සේවකයන්ට පුර්ණ විශ්‍රාම වැටුප් අයිතියට හිමිකම ලැබෙයි

වර්ෂ 2016 ජනවාරි 1දා සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍යය සේවයට එක් වුවන්ට ලබාදුන් පත්විම් ලිපි වල කරැණක් වු විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්දයෙන් අවිනිශ්චිතව තිබු විශ්‍රාම වැටුප සම්බන්ධව සංශෝධනය කරමින් එහි අයිතිය ලබාදි ඇති බව වාර්තා වේ.
එම පත්විම් ලිපියෙහි විශ්‍රාම වැටුප් සහිතය .වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔබ දායක වියයුතුයි වශයෙන් සංශෝධනය කර පලාත් පාලන අමාත්‍යය වරයා විසින් කල යෙ⁣ා්ජනාවට අමාත්‍යය මංඩලය අනුමැතිය හිමිව පවතින බවද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *