රාජ්‍යය සේවකයින්ට දේපල ණය ලබාදිමේ චක්‍රලේඛණයක් සංශෝධන වෙයි..

රාජ්‍යය සේවකයින්ට පොලි සහන යටතේ නිවාස ණය ලබාදිම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 8/2026 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.
ඒ යටතේ ආයතන සංග්‍රහයේ xxiv වැනි පරිච්ජේදයේ 11: 4.1 උප වගන්තිය සහ 11:5.1 උප වගන්තිය සංශෝධනයට ලක්කර ඇති අතර ඒකාබද්ධ වැටුප වසර 7ක හෝ රැපියල් ලක්ෂ 50ක මුදල හා දෙකෙන් අඩු මුදලක් ගෙවිමට මෙම චක්‍රලේඛණය මගින් ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් වරයාගේ අත්සනින්යුතුව උපදෙස් ලබා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *