රවිරාජ් නඩු තීන්දුව ආපස්සට..

හිටපු පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු වු නඩරාජා රවිරාජ් සහ පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ඝාතනය කිරිම සම්බන්දයෙන් චෝදනා ලැබු විත්තිකරැවන් නිදහස් කරමින් ලබාදි තිබු තීන්දුව අභියාචනාධිකරණය විසින් අවලංගු කර ඇත.
එසේම එම නඩුකටයුත්තට අදාලව අළුතින් නඩුවිභාගයක් පවත්වන ලෙසටද නියෝගයක් ලබාදුන් අතර 2006 නොවැම්බර් 10 වන දින නාරහේන්පිට දි නඩරාජා රවිරාජ් වෙඩිතබා ඝාතනයට ලක්වි තිබුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *