තනේ ගැන දැන ගන්න වැඩිම කුකුසක් දක්වපු අවසන් පරම්පරාව අපියි..
රජිව් ආනන්ද සිනමා කලාවෙන්,නාට්‍යය කලාවෙන් ඔබ්බට යමින් අළුත් වැඩකට අත ගැසුවේය.
ඒ ඔහු ලද සමාජ අත්දැකිම් අනුසාරයෙන් කෙටි කතා 10කින් යුතු කෙටිකතා සංග්‍රහයක් ජනගත කරන්නට ගත් උත්සාහය මල්ඵල ගන්වමින් කොළඹ මහජන පුස්තකාලයේදි විජ්ජුලතාගේ තනේ නම් කෙටිකතා සංග්‍රහය ජනගත කෙරැණි.
එම සමාරම්භක මොහොතේ දි මාධ්‍යවේදි නුවන් ගම්මන්පිල මෙම කෘතිය පිලිබදව සිය අදහස් මෙලෙස පල කලේය…