රජ්‍යය ආයතන වල අක්‍රමිකතා සොයන්න විමර්ශණ ඒකකයක්..!
රාජ්‍යය ආයතනයන් තුල සිදුවන දුෂණ,අක්‍රමිකතා පිලිබදව සොයා බැලිම සදහා නව විමර්ශණ ඒකකයක් ස්ථාපිත කර ඇත.
මෙම විමර්ශණ ඒකකය සදහා රාජ්‍යය පරිපාලන අමාත්‍යංශයේ විමර්ශණ ඒකකයේ නිළධාරින් ද සම්බන්ධ කරගෙන ඇති බවත් ,මෙලෙස මෙම ඒකකයට අනුයුක්ත කල නිළධාරින්ට දින 14ක විශේෂ පුහුණු වකට යොමුකල බවද සදහන් වේ.
එසේම රාජ්‍යය සේවා කොමිසම, පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව,පොදු ව්‍යපාර කාරක සභාව, යන ආයතන වලට ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යමින් පැවතිම හේතුවෙන් ඒ පිලිබදව අවධානය යොමුකරමින් මෙම ඒකකය ඇරබුබවද සදහන් වේ.