රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය වැඩවැරැම අරඹයි..
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් දිප ව්‍යප්ත වැඩවර්ජනය මේ වන විට අරබා ඇති බව එම සංගමය පවසයි.
නීති විරෝධිව සිදුකරනු ලබන වෛද්‍යවරැන්ගේ ස්ථාන මාරැ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය අරබා ඇති අතර මාතෘ රෝහල්,ලමා රෝහල්,මහරගම අපේක්ෂා රෝහල,විශේෂිත වකුගඩු ඒකක,ත්‍රිවිධ හමුසා රෝහල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සංකේත වැඩවර්ජනයට එක් නොවන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.