රජයේ නිළධාරින්ට උත්සව අත්තිකාරම් රැපියල් 15,000 ගෙවිමට චක්‍රලේඛයක් එයි..
වත්මන් රජය මෙවර අයවැය යටතේ පොරොන්දු වු එම පොරොන්දුව ඉටු කරමින් ජනවාරි 1 දා සිට බලගැන්වෙන පරිදි රාජ්‍යය පරිපාලන චක්‍රලේඛයක් 2026/4ලෙස රාජ්‍යය නිළධාරින්ට උත්සව අත්තිකාරම් සදහා රැ 15,000.00 ගෙවිමට මේ වන විට නිකුත් කර ඇත.
එසේම මේ වන විට උත්සව අත්තිකාරම් ලබාගත් නිළධාරින්ට වරඩිකරන ලද මුදලට සරිලන ලෙසට හිඟ මුදලද ලබාගැනීමට හැකි බව එම චක්‍රලේඛයේ 4 පරිචේදයෙන් පෙන්වා දි ඇති බවද සදහන් වේ.