යුද්ධය තවත් දිග්ගැස්සුනොතින් යුද්ධයේ සෘජු කොටස්කාරයන් බවට ලාංකීය ජනතාව පත්වෙනවා..

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ දිනවල දැඩි උණුසුම්කාරි වාතාවරණයක් පවතිමින් ඇත.
ලෝක පොලිස් කාරයා ලෙසට ජනප්‍රවාදයේ සදහන් ඇමරිකාව විසින් ඊශ්‍රාලයේ යුධමය සහයෙන් තමන්ගේ අණසකට යටත්කර ගනිමින් ඉරාණය දෙසට ප්‍රහාරයන් එල්ල කරමින් ජනඝාතනයන් අරබා හමාරය.
එවන් පසුබිමක මුළු ලොවම කම්පා කරවමින් ඔවුන්ගේ ඝාතනයන් තවමත් නවතා නැති පසුබිමක ශ්‍රිලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පෙරටුකරගෙන සමාජවාදි ජනතා පෙරමුණට අයත් සංවිධාන විසින් ඇමරිකානු ජනඝාතනයන් නවතන ලෙසට බලකරමින් ඇත.
එහිදි කොමියුනිස්ට් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රි වීරසුමන වීරසිංහ මෙලෙස සිය අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *