යුක්ති ඉල්ලා වසර 7යි..තාමත් යුක්තිය නෑ…
පාස්කු ඉරැදින ප්‍රහාරය නිසා සිය ජිවිත අහිමි වු ජනතාවට යුක්තිය තවමත් හිමිවි නැති වකවානුවේ අදට වසර 7ක් ගෙවෙමින් පවති.
යුක්තිය ඉල්ලමින් ජනතාව හඬ නගමින් සිටිද්දි ඇතැම් දේශපාලඥයින් ජාතිවාදයද,ආගම්වාදයද පතුරවමින් සිටින බව යුක්ති අහිමි පාස්කු ප්‍රහාරයෙන් බැටකැ ජවතාව පවසයි.
එම ජනතාව උදෙසා මිගමුව කටුවපිටිය මංසන්ධියේ දි අද සවස 4.30ට පාස්කු ප්‍රහාරයෙන් පිඩාවට පත් ජනතාවට යුක්තිය ඉටුකරන ලෙසට බලකරමින් ජනතා උද්ගෝෂණයක් පැවැත්වෙන බව වැඩිදුරටත් සදහන් වේ.