යුක්තිය සමානව හැමෝටම ඉටු වෙන්න ඕන..

අමරකිර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධයෙන් ලබාදි තිබු බෙදුනු නඩුතින්දුව හේතුවෙන් ගාළුමුවදොර අරගලය පිලිබදව යලිත් සමාජ කතිකාවතක් නිර්මාණය වෙමින් තිබේ.
එවන් පසුබිමක සැමටම යුක්තිය ඉටුවිය යුතු බව සමාජ ක්‍රියාකාරිනි මෙලනි ගුණතිලක පසුගියදා පැවති මාධ්‍යය හමුවකද මෙලෙස සිය අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *