යාපනයේ දි පොලිසියෙන් වෙඩි කැ තරැණයා වෙනුවෙන් යුක්තිය ඉල්ලයි..

පසුගිය දා යාපනය වඩුක්කොඩෙයි ප්‍රදේශයේදි පොලිස් වෙඩි තැබිමෙන් මිය ගිය 17 හැවිරිදි තරැණයා වෙනුවෙන් ඔහුගේ ඥතින් යුක්තිය ඉල්ලමින් විරෝධතාවයක නිරත විය.
එම විරෝධතාවය පවත්වමින් ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ වෙඩිතැබු පොලිසිය අත්අඩංගුවට ගන්නා ලෙසත්, දරැවාට යුක්තිය ඉටු කරන ලෙසට අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *