යහ පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..!
උදාවු 2026 නව වසරට අපි පා තබන්නේ විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සහ රට නැවත ගොඩනැගිමේ මුලික පරමාර්ථයන් පෙරදැරි කරගෙන බව නව වසරට සුභාෂිංසනයන් එක් කරමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
රට ගොඩනැගිමේ කාර්යයේදි නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව එකාවන්ව සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසට සියළුම ලාංකීය ප්‍රජාවන්ට ආරාධනා කරන බවත් ,2026 නව වසරේ සියළුම යහපැතුම් ඉටුවන ජය සපිරි සුභ නව වසරක් වේවායි සුභාශිංසනය කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.