මේ වෙලාවේ අපි කියුබාව පැත්තෙන් සිටගත යුතුයි..
කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් අවි අමෝරා ගනිමින් සම්බාධක යොදමින් සිටින මෙවන් අවධියක ලාංකීයන් ලෙසට අප කියුබාව වෙනුවෙන් සිටගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැදවුම්කරැ වසන්ත මුදලිගේ පවසයි.
ඔහුඑලෙස ප්‍රකාශ කලේ කොළඹ පැවති කියුබාවට එරෙහි සම්බාධක කඩමු සහෝදරත්වයෙන් බැදෙමු යන්න තේමා කරගනිමින් පැවැත් වු ජනහමුවකදිය.
ඒ පිලිබදව ඔහු සිය අදහස් මෙලෙස දැක්විය..