මෙවර සිංහල අවුරැද්ද එනකොට මිනිස්සු අසරණ වෙලා..
මෙවර සිංහල අවුරැද්ද එනවිටදි රටේ ජනතාව සැහෙන්න අසරණ තත්වයකට පත්ව ඇති බවත්,මේ සිංහල අවුරැද්ද සමරන්න මිනිස්සුන්ට අඩුම තරමේ රැපියල් පන්දහසක්වත් දෙන්න යනුවෙන් එකාබද්ධ විකල්පය සංවිධානයේ ශාලික පෙරේරා කොළඹ පැවති මාධ්‍යය හමුවකදි පැවසීය…