මැදපෙරදිග යුධ අර්බුදයෙන් විදෙස් තැපැලට බාධා..

මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින යුධතත්වයන් හේතුකරගෙන විදේශිය තැපැල් කටයුතු වලට බාධාවන් ඇති වි ඇති බව වාර්තා වේ.
එම හේතුව මත මැදපෙරදිග කලාපයේ රටවල් සදහා යොමුකරනු ලබන තැපැල් භාන්ඩ ප්‍රමාදයන්ට ලක්වන බවත් විශේෂයෙන් ආහාර වර්ග තැපැලට යොමු කිරිමේදි නරක්විමට ඉඩකඩ පවතින බවත් ඒ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසට මහජනතාවගෙන් තැපැල් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *