මැදපෙරදිග යුද්ධය තවදුරටත් පැවතිය හොත් ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනිමට වැඩපිලිවෙලක් තියෙනවද..
ශ්‍රිලංකා ජනතා පක්ෂයේ සභාපති බුද්ධික ප්‍රසන්න ඇතුළු නියෝජිතයින් පිරිසක් මැද පෙරදිග පවතින යුධමය තත්වය හේතු වෙන් ඉන් අනාරක්ෂිත සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිත තාවය හේතුවෙන් වහා මැදිහත්වන ලෙසට එක්සත් ජාතින්ගේ මෙරට කාර්යාලය වෙතට සංදේශයක් භාරදිම සිදු කරනු ලැබුවා.
එහිදි සිය අදහස් මාධ්‍යය වෙතට පලකරමින් එම පක්ෂයේ සභාපති වරයා මෙලෙස පැවසිය..